Sinhala Mark's Official Blog Site

අනේ ඉතිං ඔන්න මම අදත් උදේ වෙනද වගේම මූනුබුකියට ආව. උඩින් නිල්පාට තීරුව අහස වගේ ලස්සනට තියෙනව. යට සුදු පාට කොටස නිකං අහස වහ ගත්ත වලාකුළු වගේ. දකුනු පැත්තෙන් People you may be know කියල තියෙන කොටසෙ හොඳ හොඳ නම් වලින් ඉන්න අමුතු Fake Accounts ගොඩක් තිබ්බ. අනේ ඉතිං මාත් ඔන්න එක්කෙනෙක් ට Req එකක් යැව්ව. ආයෙ තව කෙනෙක්ට යැව්ව. ඔන්න ඉතිං ඔහොම 50 ක් 60 ක් ඇඩ් කරගත්ත. මෙන්න හිටි ගමන් මාව Log Out වුනා. අනේ ඉතිං මාත් ඒක වැඩිය ගනන් ගත්තෙ නෑ. දන්නෙ නැද්ද මේ කාර්ය මණ්ඩලේ. මං කියන එකක් අහනවෑ. ඉතිං ඔන්න මම ආයෙත් ලොග් වුනා. මෙන්න හෙන අවවාද තොගයක් එනව. කියනව මම ඇඩ් කර ගත්ත වැඩියිළු. ඉතිං දවස් 4ක් යනකම් ආයෙත් Req යවන්න බෑ. අනේ ඉතිං. වෙන කෙනෙක්ට මේක වුනානම් මාක් ගෙ අම්ම තාත්ත මතක් කරල හරි බනිනවනෙ. ඒත් මං කියල මොනා කරන්නද ? මම මටම බැනගන්නද ? අනේ ඉතිං. දැන් ඔහේ බකන්නිලාගෙන ඉන්නව. අන්තිමට මගේ බුකියම මට විරුද්දව ගියා.

Advertisements

Comments on: "මගේ බුකියෙන් මටම කෙල වේ" (2)

  1. මාක් කාරයෝ තොට ඔහොම වෙලා මදි

    • අනේ පල කුක්කො යන්න. තොපිලට මේක පාවිච්චි කොරන්න හොඳයි. පොඩි හරි වැ‍රැද්දක් වුනොත් මට බනිනව. ඒ මදිවට මට අවුලක් වුනාම හොඳ වැඩේ කියනව. හි‍ටු. මම තොට ආයෙ FB එක පැත්ත පලාතෙ එන්න බැරි වෙන්න මක බාවනව ළ්Oළ්

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Tag Cloud

%d bloggers like this: